සොෆ්ට්ලොජික් කැපිටල් පීඑල්සී සමුහයට අනුබද්ධිත සමාගමක්වන සොෆ්ට්ලොජික් ෆයිනෑන්ස් පීඑල්සී සමාගමේ ප්‍රධාන විධායක නිලධාරිනිය වශයෙන් ඉවෝන් බ්‍රෝහියර් මහත්මිය 2023 මාර්තු 27 වන දින සිට බලපැවෙත්වෙන පරිදි පත් වූ බව සමාගම නිවේදනය කරයි. මින් පෙර එම සමාගමේ වැඩබලන ප්‍රධාන විධායක නිලධාරිනිය සහ ප්‍රධාන මූල්‍ය නිලධාරිනිය ලෙස සේවයකර ඇති බ්‍රෝහියර් මහත්මිය සොෆ්ට්ලොජික් ෆයිනෑන්ස් පීඑල්සී සමාගමෙහි […]