ලංකා ව්යාපාරික පුවත් - LBNFebruary 24, 2021
බදු පෙර ලාභය බිලියන 1ක් ජීවිත රක්ෂණ වෙළෙඳපොලේ තෙවැනි විශාලතම සමාගම බවට පත්වෙයි 2020 වසර සඳහා ජීවිත රක්ෂණ ඔප්පු 265,617 ක් ලබා දෙයි 2020 වසරේ ශ්රී ලාංකිකයන් විසින් ලබා ගත් සමස්ත රක්ෂණ තුනෙන් එකක් සොෆ්ට්ලොජික් ලයිෆ් සමාගම සතු වන අතර එය රක්ෂණය වී ඇති පුද්ගලයින් ගණනින් මිලියන 5කි COVID-19 වසංගත තත්වය හේතුවෙන් වඩාත් බලපෑමට ලක් […]







