Tag: සොෆ්ට්ලොජික් ලයිෆ්

සොෆ්ට්ලොජික්-ලයිෆ්.jpg

1min300
ශ්‍රී  ලංකාවේ ප්‍රමුඛතම රක්ෂණ සමාගමක් වන සොෆ්ට්ලොජික් ලයිෆ් ඉන්ෂුවරන්ස් පී එල් සී, Norfund සහ OP Finnfund Global Impact Fund I වෙතින් වසර 5ක් සඳහා වන ඇමරිකානු ඩොලර් මිලියන 15ක Tier 2 ණය පහසුකමක් ලබා ගැනීමට පසුගියදා කටයුතු කරන ලදී. ඒ තුලින් සොෆ්ට්ලොජික් ලයිෆ් සිය රක්ෂණ සේවාවන් තව දුරටත් සාර්ථක කර ගැනීම සඳහා ඉදිරි පියවරක් තැබීමට […]

Image-03-hackathon-LBN.jpg

1min300
Hack for Social Impact Challenge හි හොඳම නවෝත්පාදන 5 අතරට එක් වෙයි විශාලතම පාරිභෝගික පදනමක් සහිත ශ්‍රී ලාංකේය ජීවිත රක්ෂණ සමාගම වන සොෆ්ට්ලොජික් ලයිෆ්, ඉතිහාසයේ නවමු සංධිස්ථානයක් සනිටුහන් කරමින් Microsoft Global Hackathon හි  “Hack for Social Impact”  අභියෝගයේ හොඳම ජයග්‍රාහකයින් 5 දෙනා අතරට තේරී පත් විය. එම පත්වීමත් සමඟ එවැනි සම්මානයක් ලබා ගත් ප්‍රථම ශ්‍රී […]

Image-03-LBN.jpg

1min210
විශාලතම පාරිභෝගික පදනමක් සහිත ශ්‍රී ලාංකේය ජීවිත රක්ෂණ සමාගම වන සොෆ්ට්ලොජික් ලයිෆ් පසුගියදා නිමාව දුටු 59 වැනි CA TAGS සම්මාන උළෙලේදී නැවත වරක් සිය විශිෂ්ටත්වය ප්‍රදර්ශනය කිරීමට සමත් වූයේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ආයතනයන් අතරට එක් වෙමිනි. එහිදී අඛණ්ඩව සිව් වැනි වරටත් මෙරට ඉහළම ආයතන 3 අතරට එක් වුණු සොෆ්ට්ලොජික් ලයිෆ් ආයතනික වාර්තාකරණයේ සමස්ත විශිෂ්ටත්වයට […]

Image-03-LBN-1.jpg

1min270
ශ්‍රී ලාංකිකයින්ගේ හදගැස්ම හඳුනාගත් නව්‍ය රක්ෂණ සමාගම ලෙස සිය විශිෂ්ටත්වය යළි යළිත් තහවුරු කිරීමට ශ්‍රී ලංකාවේ දෙවැනි විශාලතම ජීවිත රක්ෂණ සමාගම වන සොෆ්ට්ලොජික් ලයිෆ් ඉන්ෂුවරන්ස් පී එල් සී පසුගියදා සමත් විය. ඒ 2024 SLIM Digis 2.4 හි ඉහළම සම්මානය වන ‘’The Grand Prix” සම්මානය සමඟ සම්මාන 09ක් තමන් සතු කර ගනිමිනි. මෙය සමාගමක් හිමිකරගත් ඉහළම […]

Image-01_Nuwan-Withanage.jpg

1min210
විශාලතම පාරිභෝගික පදනමකට හිමිකම් කියන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ජීවිත රක්ෂණ සමාගම වන සොෆ්ට්ලොජික් ලයිෆ් සුවිශේෂී විශේෂාංග සහිත ප්‍රථම AI වාර්ෂික වාර්තා විශ්ලේෂණය නිකුත් කිරීමට පසුගියදා කටයුතු කරන ලදී. යාන්ත්‍රික ඉගෙනුම් පදනම් කරගත් AI-Agent “Lifey” සහ දත්ත ස්වයංක්‍රීයව දැක බලා ගැනීමේ තාක්ෂණයන්ගෙන්ද සමන්විත එම වාර්ෂික වාර්තා විශ්ලේෂණය තුළින් තවත් සුවිසල් සංධිස්ථානයක් සනිටුහන් කිරීමට සොෆ්ට්ලොජික් ලයිෆ් සමත්ව […]

Softlogic-Life-Deputy-CEO-Indu-Attygala.jpeg

1min370
ශ්‍රී ලංකාවේ දෙවන විශාලතම ජීවිත රක්ෂණ සමාගම වන සොෆ්ට්ලොජික් ලයිෆ්හි ව්‍යාපාර සංවර්ධන සාමාන්‍යාධිකාරී ළහිරු මධුරංග මහතා MDRT හි ශ්‍රී ලංකා සභාපතිවරයා ලෙස පත්කළ බව පසුගියදා නිවේදනය කරන ලදී. ඒ අනුව මූල්‍ය වෘත්තිකයින්ගේ ප්‍රමුඛතම ගෝලීය සංගමය වන MDRT හි මෙරට සභාපතිවරයා ලෙස පත් වූ ලාබාලතමයා ලෙස ළහිරු මධුරංග මහතා ඉතිහාසයට එක් වනු ඇත. MDRT හි ශ්‍රී […]

Softlogic-Life-1H-financial-results-LBN.jpg

1min260
සොෆ්ට්ලොජික් ලයිෆ් සිය ශක්තිමත් වර්ධනීය ගමනේ තවත් කාර්තුවක් අවසන් කිරීමට පසුගියදා සමත් වූයේ සුවිශේෂී මූල්‍ය කාර්ය සාධනයක් සනිටුහන් කරමිනි. ඒ අනුව සැප්තැම්බර් 30 වනදායින් අවසන් වූ 2024 තෙවැනි කාර්තුවේදී පසුගිය වසරේ මාස 9ක කාලයට සාපේක්ෂව 18%ක වර්ධනයක් සමඟින් රුපියල් බිලියන 22 ක දළ ලිඛිත වාරිකයක් වාර්තා කිරීමට සොෆ්ට්ලොජික් ලයිෆ් සමාගම සමත් විය. පසුගිය වසරේ තෙවැනි […]

Softlogic-Life-Tharushi-Karanarathna.jpg

1min170
ශ්‍රී ලංකාවේ දෙවන විශාලතම ජීවිත රක්ෂණ සමාගම වන සොෆ්ට්ලොජික් ලයිෆ්, ජාතියක් ආදරය කරන ශ්‍රී ලාංකේය ඔලිම්පික් ක්‍රීඩිකා තරුෂි කරුණාරත්න වෙත 2028 ඔලිම්පික් තරඟාවලිය දක්වා සිය රැකවරණය ලබා දීමට කටයුතු කළ බව පසුගියදා නිවේදනය කරන ලදී. මෙම අනුග්‍රාහකත්වය තුලින් මෙරට ක්‍රීඩාව හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගේ සෞඛ්‍යය හා උනන්තිය වෙනුවෙන් සොෆ්ට්ලොජික් ලයිෆ් දක්වන කැපවීම යළිත් ප්‍රදර්ශනය කිරීමටද […]

Softlogic-Life-World-Childrens-Day-LBN.jpg

1min390
ශ්‍රී ලංකාවේ දෙවන විශාලතම ජීවිත රක්ෂණ සමාගම වන සොෆ්ට්ලොජික් ලයිෆ් මෙවර ලෝක ළමා දිනයේදී මෙරට දුවා දරුවන්ට බලාපොරොත්තුව, සතුට හා සමෘද්ධිය උදා කර දීම අරමුණු කර ගනිමින් නව ප්‍රචාරණ ව්‍යාපාරයක් දියත් කිරීමට කටයුතු කරනු ලැබීය. විශේෂයෙන් දරුවන්ගේ උනන්දුව අඩු කරන ආකාරයේ ඍණාත්මක කතාන්දර හා තොරතුරුවලට එරෙහිව ඔවුන්ගේ සිහින හඹා යාමට ශක්තියක් එක් කරන සමාජයක් නිර්මාණය […]

Softlogic-Life-1H-financial-results-LBN.jpg

1min240
සොෆ්ට්ලොජික් ලයිෆ් ජූනි 30 වෙනිදායින් අවසන් වූ මාස 6ක කාල සීමාව තුළ රුපියල් බිලියන 14.5ක දළ වාරික ආදායමක් වාර්තා කිරීමට සමත් වූයේ ශක්තිමත් මූල්‍ය කාර්ය සාධනයක් සහතික කරමිනි. මෙම දළ වාරික ආදායම පසුගිය වසරේ අනුරූප කාල පරිච්ඡේදය හා සැසඳීමේදී 17%ක වර්ධනයක් ලෙසද සඳහන් කළ හැකිය.     සමාලෝචිත කාල සීමාව සඳහා බදු පසු රුපියල් බිලියන […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව