ලංකා ව්යාපාරික පුවත් - LBNJuly 8, 2021
සොෆ්ට්ලොජික් ලයිෆ් රක්ෂණ සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයට සංජය ඩබ්ලිව්. මොහොට්ටාල සහ ලලිත් විතාන පත් කළ බව එම සමාගම නිවේදනය කර ඇත. රේ අබේවර්ධන සහ සුජීව රාජපක්ෂ යන අධ්‍යක්ෂවරුන් දෙදෙනාගේ වසර නවයක සේවා කාලය අවසන් වීමෙන් පසුව නව අධ්‍යක්ෂවරුන් දෙදෙනා, 2021 ජූලි 01 දා සිට බලපැවැත්වෙන පරිදි ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂවරුන් ලෙස පත් විය. […]