ලංකා ව්‍යාපාරික පුවත් - LBNMarch 31, 2026
කාන්තාවන් සවිබල ගැන්වීම වෙනුවෙන් කොමර්ෂල් බැංකුව දක්වන අඛණ්ඩ කැපවීම විදහා දක්වමින් ජාත්‍යන්තර කාන්තා දිනය නිමිති කර ගෙන ඓතිහාසික ද සොයිසා කාන්තා රෝහලේ 03 වන වාට්ටුව ප්‍රතිසංස්කරණය කිරීම බැංකුව විසින් ආරම්භ කර ඇත. කොමර්ෂල් බැංකුවේ සමාජ සත්කාර භාරය හරහා ආරම්භ කළ මෙම ව්‍යාපෘතිය, බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී සනත් මනතුංග මහතා හා රෝහල් කළමනාකාරීත්වය අතර පොරොන්දු […]



