ලංකා ව්‍යාපාරික පුවත් - LBNAugust 28, 2023
පිළිකා රෝග සුවපත් කිරීමට නූතන වෛද්‍ය ප්‍රතිකාර ක්‍රම හඳුන්වා දී ඇතත් සමාජය ඍණාත්මක ආකල්පයකින් ඒ දෙස බලයි. පිළිකාව වැළදුණු පුද්ගලයන් නිරායාසයෙන්ම මානසිකව බිඳ වැටෙන්නේ රෝගය සමග සවිමත්ව සටන් කර සුවපත් විය හැකි ධනාත්මක පැතිකඩ අමතක කරමිනි. ශ්‍රී ලංකාවේ හිසකෙස් පිළිබඳ ප්‍රමුඛතම සන්නාමය වන කුමාරිකා විසින් ඉන්දිරා පිළිකා භාරය මෙන්ම අලුත්ගම, බෙන්තොට සහ […]