ලංකා ව්‍යාපාරික පුවත් - LBNOctober 23, 2023
ග්‍රාමීය කාන්තාව සවිබල ගැන්වීම සඳහා එක්සත් ජාතීන්ගේ සංගමය විසින් ප්‍රකාශයට පත් කර ඇති ජාත්‍යන්තර ග්‍රාමීය කාන්තා දිනය ඔක්තෝම්බර් 15වන දිනට යෙදෙන අතර, මෙම දිනය සමරමින් ශ්‍රී ලංකාවේ ග්‍රාමීය කාන්තා සේවා නියුක්තිය සඳහා ඉහළම දායකත්වයක් ලබා දෙන ක්ෂේත්රය බවට මෙරට ඇඟළුම් ක්ෂේත්රය පත්ව සිටින බව ඒකාබද්ධ ඇඟළුම් සංසදයේ උපසභාපති ෆීලික්ස් ප්‍රනාන්දු මහතා පවසයි. […]