ලංකා ව්යාපාරික පුවත් - LBNOctober 2, 2025
පසුගිය දා කොළඹ දී පැවති 2025 ලෝක මානව සම්පත් සංවර්ධන සම්මේලනයේ ශ්රී ලංකාව සඳහා වූ සම්මාන ප්රදානෝත්සවයේ දී 2025 වසරේ ‘ශ්රී ලංකාවේ සේවායෝජක සන්නාමය’ ලෙස සියැට් කැලණි හෝල්ඩිංග්ස් සම්මානයට පාත්ර වූ අතර එහි උප සභාපති මානව සම්පත් තුෂාර හෙට්ටිතන්ත්රිගේ මහතා ‘ශ්රී ලංකාවේ විශිෂ්ටතම මානව සම්පත් නායකයකත්වයට හිමි සම්මානයෙන් ද පිදුම් ලැබීය. සන්නාම උපායමාර්ගය, සේවක වටිනාකම්, […]



