Tag: සෙලින්කෝ ලයිෆ්

FS17-Launch-LBN.jpg

1min390
      දේශීය ජීවිත රක්ෂණ වෙළෙඳපොළේ නායකයා වන සෙලින්කෝ ලයිෆ් විසින් තම ෆැමිලි සවාරි දැවැන්ත ප්‍රවර්ධන වැඩසටහන යටතේ, රක්ෂණ ඔප්පුහිමියන්ට ලෝකය යළි විවෘත කරමින්, එහි ප්‍රධාන ලෝයල්ටි ත්‍යාගය ලෙස පවුලටම විදේශ නිවාඩු සංචාර ලබාදීම නැවත අරඹා ඇත. මේ සතියේ ප්‍රකාශයට පත් කරන ලද ‘ෆැමිලි සවාරි 17’ මගින් මෙසේ 2024දී, රක්ෂණ ඔප්පුහිමි පවුල් 15ක් සඳහා […]

Most-Admired-Companies-2023-LBN.jpg

1min530
      ශ්‍රී ලංකා ජාත්‍යන්තර වාණිජ මණ්ඩලය (ICCSL) ඇමෙරිකානු සහතිකලත් ගණකාධිකාරී ආයතනය (AICPA) සහ වරලත් කළමනාකරණ ගණකාධිකාරී ආයතනය (CIMA) සමඟ එක්ව සෙලින්කෝ ලයිෆ් ශ්‍රී ලංකාවේ වඩාත්ම ගෞරවාදරයට ලක් වූ සමාගම් 10 න් එකක් ලෙස නැවත වරක් ගෞරවයට පාත්‍ර කර ඇත. 2023 අගෝස්තු 18 වැනි දින ප්‍රදානය කරන ලද ‘MAC’ සම්මාන උළෙලේ නවතම සංස්කරණයේ දී […]

ceylinco-life.jpg

1min330
      දේශීය ජීවිත රක්‍ෂණ ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛයා වන සෙලින්කෝ ලයිෆ් විසින් අධ්‍යාපන වියදම් ඉහළ යෑම සහ ජීවන වියදම කෙරෙහි ආර්ථික අර්බුදයේ බලපෑම සැලකිල්ලට ගනිමින්, පාසල් විභාගවල ඉහළ දස්කම් දක්වන සිසුන් සඳහා සමාගම විසින් ලබාදෙනු ලබන ‘ප‍්‍රණාම’ ශිෂ්‍යත්වවල වටිනාකම ස්වෙච්ඡවෙන් දෙගුණ කරන බව නිවේදනය කර ඇත. මෙම සංවේදී සහ ත්‍යාගශීලී අභිනය සැප්තැම්බර් 16 දින පැවැත්වීමට […]

1.jpg

1min380
      ශ‍්‍රී ලංකාවේ ජීවිත රක්‍ෂණ ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛයා වන සෙලින්කෝ ලයිෆ්, තම සමාගමට අයත් ඉඩමක නවතම පරිසර හිතකාමී ශාඛා ගොඩනැගිල්ල ජා-ඇල ප‍්‍රදේශයේදී විවෘත කර ඇත. කාර්යබහුල තදාසන්න ප‍්‍රදේශයක විවෘත කරන ලද මෙම නව හරිත ශාඛාව මගින් පාරිභෝගිකයින්ට වැඩි දියුණු කළ අත්දැකීමක් ලබාදෙන අතරම සමාගමේ තිරසාර ඉලක්කයන් සපුරා ගැනීමද සිදුකරණු ලබයි. රුපියල් මිලියන 180ක ආයෝජනයකින් […]

Chairman-Mr-R.-Renganathan-and-Managing-Director-CEO-Mr-Thushara-Ranasinghe-LBN.jpg

1min400
      ලෝකයේ ප‍්‍රමුඛතම ස්වාධීන සන්නාම ඇගයීමේ සමාගම වන බ‍්‍රෑන්ඞ් ෆයිනෑන්ස් විසින් ප‍්‍රකාශයට පත්කළ ශ‍්‍රී ලංකාවේ 2023 වසරේ වඩාත් වටිනා සන්නාම 100 ශ්‍රේණිගත කිරීමේ දී සෙලින්කෝ ලයිෆ් සන්නාමය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ කාණ්ඩ දෙකම ආවරණව සමස්ත රක්ෂණ ක්ෂේත‍්‍රයේ වටිනා ම සන්නාමය ලෙස ශ්‍රේණිගත වී තිබේ. බ‍්‍රෑන්ඞ් ෆයිනෑන්ස් විසින් සෙලින්කෝ ලයිෆ් සන්නාමය සඳහා රුපියල් බිලියන […]

ceylinco-life.jpg

1min130
      ශී‍්‍ර ලංකාවේ ජීවිත රක්‍ෂණ ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛයා වන සෙලින්කෝ ලයිෆ් මෙම වසරේ මැයි මාසයේ දී සමාගමේ මූල්‍ය ශක්‍යතාව විදහා දක්වන මූල්‍ය කාර්ය සාධනයේ කැපී පෙනෙන සන්ධිස්ථාන කිහිපයක් අත්කර ගැනීමට සමත් විය. 2023 මැයි 31 වන විට සමාගමේ මුළු වත්කම් ප‍්‍රමාණය රුපියල් බිලියන 200 සීමාව ඉක්මවා රුපියල් බිලියන 209.4 ක් වී ඇත්තේ 2022 දෙසැම්බර් […]

ceylinco-life.jpg

1min380
      සෙලින්කෝ ලයිෆ් සමාගම රුපියල් බිලියන 6ක වාර්ෂික බෝනස් මුදලක් සමාගමේ විශ්වාසවන්ත රක්‍ෂණ ඔප්පුහිමියන් 197,131 වෙත පිරිනමා ඇති අතර, එයට සමාගමේ 35 වැනි සංවත්සරය නිමිත්තෙන් එක් වරක් පමණක් පිරිනමනු ලබන විශේෂ බෝනස් මුදල් ප්‍රදානයන්ද අයත් වෙයි. 2021 වසරට සාපේක්ෂව රුපියල් බිලියන 1.7ක හෙවත් සියයට 37.27ක විශාල වර්ධනයක් නියෝජනය කරන ප්‍රකාශිත ප්‍රසාද දීමනා ගෙවීම […]

SLIM-Diploma-for-Ceylinco-Life-sales-staff-LBN.jpg

1min370
      සෙලින්කෝ ලයිෆ් සමාගම ශ‍්‍රී ලංකා අලෙවිකරණ ආයතනය සමඟ එක්ව නිර්මාණය කරන ලද මූල්‍ය විකුණුම් කළමනාකරණය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව සම්පූර්ණ කළ සෙලින්කෝ ලයිෆ් අලෙවිකරුවන් 30 දෙනෙකුගෙන් යුත් පළමු කණ්ඩායම පසුගිය දා ඩිප්ලෝමා ප‍්‍රදානෝත්සවයට සහභාගි විය. සෙලින්කෝ ලයිෆ් විසින් මෙම වසරක පාඨමාලාව හඳුන්වා දෙනු ලැබුවේ සිය විකුණුම් නිලධාරීන්ගේ කුසලතා, දැනුම සහ නිපුණතා වැඩිදියුණු කිරීමට […]

Ceylinco-Lifes-COO-Mr-Ranga-Abeynayake-left-and-Deputy-COO-Mr-Samitha-Hemachandra-LBN.jpg

1min320
      සෙලින්කෝ ලයිෆ් සමාගම විසින් ඉදිරි දශකය සහ ඉන් ඔබ්බට සමාගමේ නායකත්ව පෙළගැස්ම සහතික කිරීම සඳහා ප‍්‍රධාන මෙහෙයුම් නිලධාරී ලෙස රංග අබේනායක සහ නියෝජ්‍ය ප‍්‍රධාන මෙහෙයුම් නිලධාරී ලෙස සමිත හේමචන්ද්‍ර යන මහත්වරුන් පත් කර ඇති බව නිවේදනය කර ඇත. පසුගිය වසර 25ක කාලය පුරා සෙලින්කෝ ලයිෆ් සමාගමේ සේවය කර ඇති රංග අබේනායක මහතා […]

ceylinco-life.jpg

1min180
      සෙලින්කෝ ලයිෆ් විසින් ගණුදෙනුකරුවන් සත්‍යාපනය සඳහා ඉලෙක්ට්‍රෝනික ක‍්‍රමවේදයක් හඳුන්වා දී ඇති අතර එමගින් ආරක්‍ෂාව, කාර්යක්‍ෂමතාවය සහ නිරවද්‍යතාව මෙන්ම මෙම ක‍්‍රියාවලියේදී නියාමන අවශ්‍යතාවලට අනුකූලවීමද වැඩිදියුණු කර ඇත. ජීවිත රක්‍ෂණ ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛයා වන සෙලින්කෝ ලයිෆ් දියත් කර ඇති නව ඉලෙක්ට්‍රෝනික KYC (Know Your Customer)  ක‍්‍රමවේදයෙන් බහුවිධ ප‍්‍රතිලාභ ලබාදෙන බව සමාගම පවසයි. නව ක‍්‍රමය මගින් […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව