Tag: සෙලින්කෝ ලයිෆ්

FS-18-Shanghai-LBN.jpg

1min220
සෙලින්කෝ ලයිෆ් විසින් ෆැමිලි සවාරි මෙගා ප්‍රවර්ධන වැඩසටහනේ 18 වන අදියර යටතේ රක්ෂණ ඔප්පු හිමියන් සඳහා නවතම ත්‍යාගය ලෙස චීනයේ විශාලතම සහ සජීවී ම නගරවලින් එකක් වන ෂැංහයි හි නිවාඩුවක් ගත කිරීමේ අවස්ථාව ලබා දී ඇත. මෙම 20 දෙනෙකුගෙන් සමන්විත වූ කණ්ඩායමට, සෙලින්කෝ ලයිෆ් රක්ෂණ ඔප්පු හිමියන් පස් දෙනෙකු සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයින් ඇතුළත් වූ […]

SLIM-Diploma-2nd-graduation-LBN.jpg

1min140
ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් සෙලින්කෝ ලයිෆ් වෙනුවෙන් දියත් කරන ලද ඩිප්ලෝමා වැඩසටහන යටතේ සමාගමේ විකුණුම් නිළධාරීන් 43 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මෑතකදී මූල්‍ය විකුණුම් කළමනාකරණය පිළිබඳ ඩිප්ලෝමා ලබා ගත්හ. මූල්‍ය සැලසුම්කරණය, සන්නිවේදනය, විශ්ලේෂණ කුසලතා සංවර්ධනය, කාලය කළමනාකරණය, මූල්‍ය වෙළඳපල සහ බදුකරණය ඇතුළු තවත් විෂයන් රැසක් ආවරණය වන පරිදි සෙලින්කෝ ලයිෆ් විසින් ඔවුනට ම අවේණික […]

පර්ල්-බේ.jpg

1min190
ශ්‍රී ලංකාවේ ජනප්‍රියම තේමා උද්‍යානයන්ගෙන් එකක් වන පර්ල් බේ හි දී වැඩිහිටියන් සහ ළමුන් 1000 කට ආසන්න සංඛ්‍යාවක් ශ්‍රී ලංකාවේ ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන සෙලින්කෝ ලයිෆ් හි අනුග්‍රහයෙන් විනෝද වීමට එක්රැස් විය. ශ්‍රී ලංකාවේ නන්දෙසින් පැමිණි සෙලින්කෝ ලයිෆ් රක්ෂණ ඔප්පු හිමියන්ගේ පවුල් ‘ෆැමිලි සවාරි’ මෙගා ප්‍රවර්ධන වැඩසටහනේ ජයග්‍රාහකයින් වූ අතර එදිනට තේමා උද්‍යානය ඔවුන් […]

Mr-Samitha-Hemachandra-LBN.jpg

1min340
ප්‍රමුඛ අලෙවිකරණ වෘත්තිකයෙකු වන සමිත හේමචන්ද්‍ර මහතා 2025 අප්‍රෙල් 1 වන දා සිට සෙලින්කෝ ලයිෆ් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ විධායක අධ්‍යක්ෂකවරයෙකු ලෙස පත් කර  ඇති බවත්, ඊට සමගාමීව ඒ මහතා සමාගමේ ප්‍රධාන මෙහෙයුම් තනතුරට උසස් කර ඇති බව සමාගම නිවේදනය කර ඇත. 2000 වසරේ දී සන්නාම කළමනාකරුවෙකු ලෙස සෙලින්කෝ ලයිෆ් සමාගමට සම්බන්ධ වූ හේමචන්ද්‍ර මහතා අධ්‍යක්ෂකවරයෙකු […]

Annual-Awards-2025-LBN.jpg

1min230
ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන සෙලින්කෝ ලයිෆ් හි කාර්යසාධන විශිෂ්ඨත්වය සැමරීම නව තලයකට ගෙනයමින් සමාගමේ සාර්ථකත්වයට උරදුන් ‘ටයිටන්වරුන්ට’  ගෞරව දක්වමින් දෙදිනක අති උත්කර්ෂවත් සම්මාන උළෙලක් කොළඹ නවතම  විනෝදාස්වාද ගමනාන්තය වන සිනමන් ලයිෆ් හි දී පවත්වන ලදී. සෙලින්කෝ ලයිෆ් හි ‘High Flyers Day’ හා වාර්ෂික සම්මාන උළෙල ඒකාබද්ධ කරමින් පැවැත්වූ මෙම උත්සවයේ දී සමාගමේ ඉහළම කාර්යසාධනයක් […]

Image-LBN-1.jpg

1min230
සෙලින්කෝ ලයිෆ් සමාගම අඛණ්ඩව 19 වන වසරටත් වසරේ ජීවිත රක්ෂණ සේවා සපයන්නා ලෙස ස්ලිම් කැන්ටාර් (SLIM Kantar) ජනතා සම්මානය දිනා ගනිමින් ශ්‍රී ලාංකික පාරිභෝගිකයින්ගේ පළමු පිළිගැනීම ලෙස සිය ජනප්‍රියතාව යලි සනාථ කර ඇත. ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින්, ලොව ප්‍රමුඛතම අලෙවිකරණ දත්ත සහ විශ්ලේෂණ සමාගම වන කැන්ටාර් සමඟ එක්ව පිරිනමන මෙම ජනතා සම්මාන පදනම් […]

Executive-Chairman-Mr-R.-Renganathan-and-Managing-Director-CEO-Mr-Thushara-Ranasinghe-LBN.jpg

1min240
ශ්‍රී ලංකාවේ ජීවිත රක්ෂණ ක්ෂේත්‍රය තුළ සිය අඛණ්ඩ ආධිපත්‍යය යලි තහවුරු කරමින් සෙලින්කෝ ලයිෆ් සමාගම 2024 දී රුපියල් බිලියන 37.14 ක දළ ලිඛිත වාරික ආදායමක් සහ රුපියල් බිලියන 65.54 ක මුළු ආදායමක් වාර්තා කර ඇති අතර එයින් සමාගමේ අඛණ්ඩ වෙළඳපොළ නායකත්වයේ 21 වන වසර සනිටුහන් කර ඇත. 2024 දෙසැම්බර් 31 වන දිනෙන් අවසන් වන මාස […]

ceylinco-life.jpg

1min250
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ජීවිත රක්ෂණ සමාගම වන සෙලින්කෝ ලයිෆ් විසින් දශක දෙකකට වැඩි කාලයකට පෙර දියත් කරන ලද ප්‍රණාම ශිෂ්‍යයත්ව වැඩසටහන තුලින් ඉහළ දක්ෂතා දැක්වූ ශ්‍රී ලාංකික තරුණ තරුණියන් හට 2025 වසරේ ශිෂ්‍යයත්ව ලබා දීම සඳහා රුපියල් මිලියන 22.4ක් වෙන් කරන බව නිවේදනය කර ඇත. සෙලින්කෝ ලයිෆ් ප්‍රණාම ශිෂ්‍යයත්ව වැඩසටහනේ 24 වන සංස්කරණය සමඟ අධ්‍යාපන […]

FS-18-Grand-Draw-LBN.jpg

1min150
සෙලින්කෝ ලයිෆ් සමාගම විසින් සංවිධානය කරන දැවැන්ත ‘ෆැමිලි සවාරි’ ප්‍රවර්ධන වැඩසටහනේ ජයග්‍රාහකයින් ලෙස තේරී පත් වූ සෙලින්කෝ ලයිෆ් රක්ෂණ ඔප්පු හිමියන්ට 2025 වර්ෂයේදී සංචාරක අපේක්ෂාවන් සැබෑවක් බවට පත් වී ඇත. ෆැමිලි සවාරි 18 වන සංස්කරණයේ මහා දිනුම් ඇදීමේදී රක්ෂණ ඔප්පු හිමි පවුල් පහක් චීනය වෙත සියලු වියදම් සහිත සංචාරයක් දිනා ගත් අතර තවත් පවුල් 10ක් […]

Ambalantota-Foundation-Stone-LBN.jpg

1min270
ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ වෙළඳපළ නායකත්වය දරන සෙලින්කෝ ලයිෆ් සමාගම් හරිත මෙහෙයුම් ආකෘතිය ව්‍යාප්ත කරමින් ශ්‍රී ලංකාවේ දකුණු දිග හම්බන්තොට දිස්ත්‍රික්කයේ අම්බලන්තොට හි නව පරිසර හිතකාමී ශාඛා ගොඩනැගිල්ලක් ඉදි කිරීම ආරම්භ කර ඇත. වෝඩ් අංක 02, තංගල්ල පාර, අම්බලන්තොට හි සමාගමට හිමි ඉඩමක නවතම ශාඛාව සඳහා මුල්ගල් තැබීමේ අවස්ථාවට සෙලින්කෝ ලයිෆ් හි සභාපති ආර්. රෙන්ගනාදන් මහතා, […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව