දේශය පෝෂණය කිරීමේ අරමුණ වෙනුවෙන් කවදත් ඇපකැප වූ සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් (SFML) ආයතනික සමාජ වගකීමට උර දෙමින්, දරුවන්ගේ අධ්‍යාපනය සහ පාරිසරික දැනුවත්භාවය උදෙසා වැදගත් මුල පිරීම් දෙකක් පසුගිය දා ආරම්භ කරනු ලැබීය. අධ්‍යාපනය යනු දීප්තිමත් අනාගතයක පදනම බවට විශ්වාස කරන සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස්, ඒ වෙනුවෙන් ඔවුන්ගේ ආයතනික සමාජ වගකීම, ඉදිරි පරම්පරාවේ අධ්‍යාපන අවශ්‍යතා සහ පාරිසරික […]