ලංකා ව්‍යාපාරික පුවත් - LBNDecember 8, 2025
සෙරන්ඩිබ් ෆ්ලා(ර්) මිල්ස් (පුද්ගලික) සමාගම, පසුගිය නොවැම්බර් මාසයේ පැවති ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් පිරිනමන ලද 2023 ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී (SLNQA) මධ්‍ය පරිමාණ නිෂ්පාදන සංවිධාන කාණ්ඩය යටතේ කුසලතා සම්මානයක් දිනාගන්නට සමත් විය. 2023 SLNQA උළෙලේ සෙරන්ඩිබ් ෆ්ලා(ර්) මිල්ස් ලැබූ මෙම ජයග්‍රහණය, ජාත්‍යන්තර හොඳම ප්‍රමිතීන් සහ පිළිවෙත් සමඟ සමාගම සිදු කරන කැපවීම […]








