ලංකා ව්යාපාරික පුවත් - LBNNovember 18, 2026
ශ්රී ලංකාවේ යතුරුපැදි ක්ෂේත්රයේ ප්රමුඛ පෙළේ දේශීය සමාගමක් වන සෙනාරෝ මෝටර් සමාගම සිය නවතම සෙනාරෝ සිග්නේචර් ප්රදර්ශනාගාරය 2026 නොවැම්බර් 12 ගම්පහ මිරිස්වත්ත ප්රදේශයේදී උත්සවාකාරයෙන් විවෘත කළේය. ශ්රී ලංකාවේ විශාලම යතුරුපැදි ප්රදර්ශනාගාරය වන මෙම නව ප්රදර්ශනාගාරය විවෘත කිරීමේ අවස්ථාවට ගම්පහ නගරාධිපති එරික් ලක්ෂ්මන් එදිරිවික්රම, ප්රවීණ ක්රිකට් ක්රීඩකයන් වන සනත් ජයසූරිය සහ උපුල් තරංග ඇතුළු සම්භාවනීය අමුත්තෝ […]



