ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර ඉදිරියේ දි සෘජු ගුවන් ගමන් වාර වැඩි කිරීමට අවධානය යොමු ව ඇතැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ඔහු අවධාරණය කරන්නේ ඉන්දීය සංචාරකයන් මෙරටට වැඩි වශයෙන් ගෙන්වා ගැනීමේ අරමුණින් මෙය ක්‍රියාත්මක කරන බවයි. ශ්‍රී ලංකන් ගුවන් සමාගම විසින් ඉන්දියාව ඉලක්ක කර ගනිමින් ක්‍රියාත්මක කරන විශේෂ ප්‍රවර්ධන වැඩසටහන […]