Ceylon Energy සහ සිංගප්පූරුවේ DH Energy යන සමාගම්වලට අනුබද්ධ සමාගමක් වන DH Ceylon Energy සහ Southern Nexus යන සමාගම්වල හවුල්කාරිත්වයෙන් හම්බන්තොට ප්‍රදේශයේ මෙගාවොට් 110ක ධාරිතාවකින් යුතු සූර්ය බල ව්‍යාපෘතියක් ඇපලෝ නමින් ඇරැඹීමට පසුගියදා ගිවිසුම් අත්සන් කරන ලදී. අමෙරිකානු ඩොලර් මිලියන 82ක ආයෝජනයක් වන මෙම ව්‍යාපෘතිය මෙරට පුනර්ජනනීය බල ශක්ති ක්ෂේත්‍රයේ හැරවුම් ලක්ෂ්‍යයකි. මෙය […]