ලංකා ව්‍යාපාරික පුවත් - LBNJuly 28, 2025
මෙරට පුනර්ජනනීය බල ශක්ති ක්ෂේත්රයේ පෙරගමන්කරුවෙකු වන Vista Solar Energy සමාගම Asia Miracle 2025 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම සූර්ය බල ශක්ති විසඳුම් සැපයුම්කරු ලෙස සම්මාන දිනුවේය. නිවාස හා ව්‍යාපාරික ස්ථාන සඳහා අවශ්‍ය සූර්ය බල ශක්ති විසඳුම් සපයමින් තිරසාර බල ශක්ති උත්පාදනය සහ පරිභෝජනය ඉහළ නැංවීමට සුවිශාල කාර්යභාරයක් ඉටු කරන Vista Solar Energy පසුගිය කාලයේදී ක්ෂේත්රයේ […]



