ලංකා ව්‍යාපාරික පුවත් - LBNJuly 18, 2025
පිරිසිදු බලශක්ති සහයෝගීතාවය සවිබල ගන්වන ප්‍රමුඛතම සංවිධානයක් වන ජාත්‍යන්තර සූර්ය බලශක්ති සංසදයේ දැවැන්ත මෙහෙවර තවදුරටත් තහවුරු කරමින් ජාත්‍යන්තර සූර්ය බලශක්තිය සංසදයේ (ISA) ආසියානු සහ පැසිෆික් කලාපීය කමිටුවේ හත්වන සැසිය පසුගියදා කොළඹ දී ආරම්භ කෙරිණි. සූර්ය බලශක්ති සංක්‍රමණය පිළිබඳ ශ්‍රී ලංකාවේ නායකත්වය මෙහිදී මැනවින් ඉස්මතු විය. ශ්‍රී ලංකාවේ ගරු අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය විසින් මෙම […]



