මන්නාරම සහ පුනරින් හි අදානි සමාගමේ 484 MW සුළං බල ව්‍යපෘති අවලංගු කර ඇති බවට පළ වන වාර්තා අසත්‍ය සහ ජනාතව නොමඟ යවනසුලු ඒවා වන අතර, ව්‍යාපෘතිය අවලංගු කිරීමක් සිදු වී නොමැති බව ඉතා පැහැදිලිව සඳහන් කිරීමට කැමැත්තෙමු. 2024 මැයි මාසයේදී අනුමත කරන ලද ගාස්තු නැවත තක්සේරු කිරීමට 2025 ජනවාරි 2 දින ශ්‍රී ලංකා කැබිනට් […]