ලංකා ව්‍යාපාරික පුවත් - LBNOctober 13, 2022
රටේ ආර්ථික තත්ත්වයන් සහ ඔබේ පෞද්ගලික අවශ්‍යතා සැලකිල්ලට ගෙන දැරිය හැකි මිලකට සම ආරක්ෂණ විසඳුම් මිලදී ගැනීම කාලීන අවශ්‍යතාවයක් වේ. මෙහිදී පාරිභෝගිකයන් විසින් නිෂ්පාදනයේ මිල මෙන්ම නිෂ්පාදනයේ ගුණාත්මක භාවය පිළිබඳව ද සලකා බලයි. සුඛෝපබෝගී සම ආරක්ෂණ නිෂ්පාදනවල මිල ඉහළ යමින් පවතින වකවානුවක, තමන් සතු මුදලට ගැලපෙන, උසස් තත්ත්වයේ නිවැරදි නිෂ්පාදනයක් තෝරා ගැනීම ඉතා […]