ලංකා ව්යාපාරික පුවත් - LBNDecember 7, 2023
දියවැඩියාව පිළිබඳ දැනුවත් කිරීම සඳහා කැප වූ ලාභ නොලබන ආයතයක් වන සුව දිවිය ආයතනය විසින් ‘‘දියවැඩියාවේ නිරාවරණය’’ යන තේමාව යටතේ ශ‍්‍රී ලංකා පදනම් ආයතනයේදී විශේෂ මහජන වැඩසටහනක් පැවැත්වූ අතර එයට 300කට අධික පිරිසක් සහභාගී විය. මෙම වැඩසටහනේ අරමුණ වූයේ දියවැඩියාව වැළැක්වීම සහ කළමනාකරණය කිරීම සඳහා පූර්ව ක‍්‍රියාමාර්ග ගැනීම පිළිබඳව අවධානය යොමු කිරීමයි. […]