ලංකා ව්‍යාපාරික පුවත් - LBNMarch 8, 2024
සුව දිවිය සංවිධානය මඟින් ‘ඇය සමෘද්ධිමත්’ නම් සෞඛ්‍ය වැඩමුළුව ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් Zoom තාක්ෂණය ඔස්සේ සංවිධානය කර ඇත. එම වැඩමුළුව මාර්තු 9 වන දින පෙ.ව 9.30 සිට 11.00 දක්වා පැවැත්වීමට සැලසුම් කර ඇති අතර මෙය තමන්ගේ සෞඛ්‍යය හා යහ පැවැත්ම පිළිබඳව උනන්දුවක් දක්වන කාන්තාවන්ට තවත් නැවුම් අත්දැකීමක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ. සුව දිවිය යනු […]