ලංකා ව්‍යාපාරික පුවත් - LBNAugust 14, 2025
ජ්‍යෙෂ්ට පුරවැසියන්, සුවය ලබමින් සිටින රෝගීන්, සුව පහසු රැකවරණයක් බලාපොරොත්තු වන පුද්ගලයන් සඳහා වෙන් වූ මෙරට පළමු සුවතා මධ්‍යස්ථානය වන Grand Leisure Care and Wellness Resort අංක 7, පළඟතුරේ නැගෙනහිර, කොච්චිකඩේ, මීගමුව ලිපිනයේදී විවෘත විය. ආගන්තුක සත්කාර, සෞඛ්‍යාරක්ෂාව, මානසික සුවතාව වෙනුවෙන් කැප වූ එම ආයතනයට දැනටමත් ඇත්තේ විශාල ඉල්ලුමකි. “මෙය හුදෙක් වැඩිහිටි නිවාසයක් නොවෙයි; වෘත්තීය […]



