ලංකා ව්යාපාරික පුවත් - LBNMay 14, 2025
Sun Siyam Pasikudah හෝටලය මගින් Island Soul නමින් ප්‍රථම වරට සංවිධානය කරන ලද තෙදින සුවතා සහ සංස්කෘතික වැඩසටහන පසුගියදා සාර්ථකව නිමාවට පත්විය. සංචාරකයින්ට ආත්මීය සුවතාවක් ගෙනදෙන මෙන්ම ආහාරපාන හා බැඳුණු සහ සතිමත්බවින් පිරුණු ජීවිතයකට මඟපෙන්වීමට මෙම වැඩසටහන උපකාරී විය. විශේෂයෙන්ම වර්තමාන කාර්යබහුල අවිවේකී සමාජයෙන් මොහොතකට මිදී ස්වභාව ධර්මය, තමන් සහ ප්‍රජාව සමඟ සිය බැඳීම වැඩි […]



