2021 ඔක්තෝම්බර් 05 ශ්‍රී ලාංකේය පාරසරික වටිනාකම් මතු පරපුර වෙනුවෙන් සුරැකිම වෙනුවෙන් අඛණ්ඩව කැපවී කටයුතු කරන CBL සමපෝෂ අනුග්‍රහයෙන් පරිසර අමාත්‍යංශය සහ පරිසර අධිකාරිය පසුගියදා නව පියවරක් තබන ලදී. මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් විනාශ වී යන පරිසර හානි අවම කර ගැනිමට නිර්මාණය කරන ලද “සුරැකිමු ගංඟා“ ව්‍යාපෘතියේ ආරම්භක පියවරක් වශයෙන් මෙහිදි නව පරිසර හිතකාමී දිරාපත් වන […]