නවතම සුපිරි වෙළඳසැල් අත්දැකීම් සමඟින්, Arpico ජාලයේ 55 වැනි සුපර්මාකට් වෙළඳසැල සීදූව ලියනගේමුල්ල ප්‍රදේශයේ දී, රිචඩ් පීරිස් සමූහ ව්‍යාපාරයේ සභාපති ආචාර්ය සේන යද්දෙහිගේ මහතා අතින් නොවැම්බර් මස විවෘත විය. සමාරම්භක උත්සවයට සහභාගි වෙමින් රිචඩ් පීරිස් ඩිස්ට්‍රිබියුටර්ස් හි සාමාන්‍යාධිකාරී කේ.ඒ.එස්. ලසන්ත මහතා “වර්ග අඩි 25,000ක ඉඩකින් සමන්විත අපගේ නව Arpico සූපර්සෙන්ටර් වෙළෙඳසැල අද්විතීය […]