ලංකා ව්යාපාරික පුවත් - LBNFebruary 9, 2026
Pee Bee Management Services පුද්ගලික සමාගමට අයත් Flora Tissues, 2025 වසර වෙනුවෙන් සුපර්බ්‍රෑන්ඩ් සහතිකය දිනාගැනීමට පසුගියදා සමත්විය. ශ්‍රී ලාංකිකයින් අතර වඩාත් විශ්වාසනීයම ටිෂූ නිෂ්පාදනය ලෙස නැවත වරක් සහතික කරමින්, Flora Tissues මෙම සම්මානය දිනාගත් දෙවැනි අවස්ථාව මෙය වීම කැපීපෙනේ. සුපර්බ්‍රෑන්ඩ් සහතිකය යනු සන්නාමයේ ශක්තිමත්බව, අඛණ්ඩතාව සහ වෙළෙඳපොළ නායකත්වය ආදී අංශ පිළිබඳ ස්වාධීන ඇගයීමකින් අනතුරුව සුපර්බ්‍රෑන්ඩ් […]



