Tag: සුනිල් හඳුන්නෙත්ති

Pic-2-LBN.jpeg

1min100
  දකුණු ආසියාවේ ප්‍රමුඛතම ජාත්‍යන්තර රෙදිපිළි මූලාශ්‍ර සහ ඇඟලුම් නිෂ්පාදන තාක්ෂණික ප්‍රදර්ශනය ‘Intex–InMac Sri Lanka 2026‘අද බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන ඇමැති සුනිල් හඳුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් නිල වශයෙන් විවෘත කෙරිණි. එම අවස්ථාවට කර්මාන්ත සංවර්ධන මණ්ඩලයේ (IDB) සභාපති යසස් හේවගේ, ඒකාබද්ධ ඇඟලුම් සංසදයේ (JAAF) සභාපති ෆීලික්ස් ප්‍රනාන්දු මහත්වරු සමඟ ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරින්, තානාපතිවරුන්, කර්මාන්ත ක්ෂේත්‍රයේ […]

2-Minister-Sunil-inxpecting-LBN.jpeg

1min310
දේශීය කර්මාන්තකරුවන් වර්තමානයේ මුහුණදෙන අභියෝග සහ රජය පාර්ශ්වයෙන් ඊට ලබාදිය හැකි සහයෝගය පිළිබඳ විමසා බැලීමේ අරමුණින් කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය ගරු සුනිල් හඳුන්නෙත්ති මහතා ඉකුත් මාර්තු 24 වැනිදා පානදුර පිහිටි City Cycle Industries Manufacturing පුද්ගලික සමාගම හෙවත් ලුමාලා සමාගමේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූයේය. ‍ෙ මෙම චාරිකාවේදී සමාගමේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය මෙන්ම සේවකයින් සමඟ ද සුහද […]

Pic-02-LBN.jpeg

1min230
යුනිලිවර් ශ්‍රී ලංකා සමාගම විසින් සපුගස්කන්ද ලින්ඩල් කාර්මික සැකසුම් කලාපයේ නව ආහාර නිෂ්පාදන කර්මාන්ත ශාලාවක්, කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන ගරු අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කරන ලදී. මෙම කර්මාන්ත ශාලාවේ කටයුතු පසුගිය ආර්ථික අර්බුද සමය තුළ ආරම්භ කරන ලද අතර ඒ හරහා දේශීය නිෂ්පාදන ශක්තිමත් කිරීමේ යුනිලිවර් ශ්‍රී ලංකා හි අරමුණු තහවුරු කරයි. මෙමගින් […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව