රීජන්සි උසස් අධ්‍යාපන ආයතනය සහ නේවාසික පාසල් පෞද්ගලික සමාගමේ සභාපති සුජීව සම්පත් ලේකම්ගේ මහතා ජාතික ව්‍යවසායක විශිෂ්ටතා 2024 ජනාධිපති සම්මාන උළෙලේදී ජාතික ව්‍යවසායක විශිෂ්ටතා ආසියානු සම්මානයෙන් පිදුම් ලැබුවේය. අධ්‍යාපන ක්ෂේත්‍රයේ උන්නතිය සහ සමාජ සුබසාධනය උදෙසා සිදු කළ සේවාව වෙනුවෙන් ඔහු මෙම සම්මානයෙන් පිදුම් ලැබුවේය. මහනුවර සහ කුරුණෑගල නගරවල පිහිටි ශාඛා දෙකකින් සමන්විත රීජන්සි උසස් අධ්‍යාපන […]