රග්බි ලෝලීන් පුන පුනා බලාසිටි එක් පිළකට ක‍්‍රීඩකයන් 7 දෙනා බැගින් ක‍්‍රීඩා කරන C Rugby Tag Rugby Tournament තරඟාවලිය සැප්තැම්බර් 16 සෙනසුරාදා කොළඹ ලොන්ඩන් පෙදෙසේ එෆ්ආර් ඇන්ඞ් සීඑෆ් පිටියේදී පැවැත්වෙයි. මෙය රග්බි ලෝලී ආදි ශිෂ්‍ය ශිෂ්‍යාවන් සිය පාසල් ධජ සෙවනේ මෙම ක‍්‍රීඩාව පූර්ණකාලීනව අවසන් නොවන බවට මතු බලාපොරොත්තු සහිතව වසරකදී යළිත්වරක් එකට […]