ලංකා ව්‍යාපාරික පුවත් - LBNJune 25, 2026
ලංකා වාණිජ මණ්ඩලයට අනුබද්ධිත, දකුණු ආසියාවේ ප්‍රමුඛතම මෝටර් රථ සංගමය වන සිලෝන් මෝටර් ට්‍රේඩර්ස් සංගමය (CMTA), භාවිතා කරන ලද වාහන ආනයනය කිරීමේ දී දැනට ලබා දෙන 15%ක ක්ෂයවීම් සහනය (depreciation) අහෝසි කරන ලෙස ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටියි. පවතින ක්ෂයවීම් ක්‍රමවේදය හේතුවෙන් 2025 වසරේ පමණක් රජයට අහිමි වූ ආදායම රුපියල් බිලියන 40ක් පමණ වන බව […]



