ලංකා ව්යාපාරික පුවත් - LBNJuly 26, 2024
ලොවක් රස ගන්වන විවිධ තේ රසයන් තුළින් කීර්තියක් අත්පත් කර ගෙන සිටින ශ්රී ලාංකේය ‘සිලෝන් ටී’ සන්නාමය අප සතු සුවිසල් සම්පතකි. උඩරට, පහතරට මෙන්ම සබරගමු වැනි විවිධ භූ විෂමතා කලාපයන්හි සාරවත් තේ යායන් තුළින් නෙලා ගන්නා තේ, විවිධ රසයෙන් යුත් තේ පමණක් නොව තවත් සුවිශේෂී පාන වර්ග රැසක් තුළින් මුවග රස ගන්වන්නට සමත්ව සිටියි. ඒ […]