ලංකා ව්‍යාපාරික පුවත් - LBNJuly 20, 2023
ෆිච් රේටින්ග්ස් ලංකා (Fitch Ratings) ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනය විසින් සියැට් කැළණි හෝල්ඩිංග්ස් (CKH) සමාගමට අඛණ්ඩව තුන් වන වසර සඳහා ‘AA+ (Ika)/ Stable’ දිගුකාලීන ජාතික ශ්‍රේණිගත කිරීම ලබා දී ඇත. මෙම ශ්‍රේණිගත කිරීම මගින් පිළිබිඔු වන්නේ වාහන ටයර් නිෂ්පාදනයේ ප්‍රමුඛතම දේශීය නිෂ්පාදකයා ලෙස සියැට් සමාගමේ ස්ථාවරත්වය හා එහි ශක්තිමත් මූල්‍ය පැතිකඩ බව […]