Tag: සියැට් කැළණි

NBEA-2024.jpg

1min40
මෙරට නිෂ්පාදන අංශය තුළ සාර්ථකත්වයේ ප්‍රමුඛත ම නිදසුනක් බව නැවතත් තහවුරු කරමින් සියැට් කැළණි සමාගම පසුගිය දා ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය (NCCSL) මගින් 2024 ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන උළේලේදී, කීර්තිමත් සම්මාන දෙකක් දිනා ගන්නා ලදී. ශ්‍රී ලංකාවේ වායුමය ටයර් අවශ්‍යතාවයෙන් අඩක් ම සපුරාලන නිෂ්පාදකයා වන සියැට් කැළණි සමාගම, ‘නිෂ්පාදන අංශය – වෙනත්’ කාණ්ඩයේ ජාතික […]

Orion-Brawo-radials-LBN.jpg

1min140
වාහන හිමියන් විශාල පිරිසකට සියැට් නිෂ්පාදන තෝරා ගැනීමේ අවස්ථා පුළුල් කරමින් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වායුමය ටයර් නිෂ්පාදකයා වන සියැට් කැළණි සමාගම රේඩියල් ටයර ප්‍රමාණ තුනක් වෙළඳපොළට හඳුන්වා දී ඇත. සියැට් හි ‘ඔරායන් බ්‍රාවෝ’ පරාසයට එක් කළ නව රේඩියල් ටයර් 155/65 R14, 165/70 R14 සහ 165 R13 යන ප්‍රමාණ වලින් පවතී. මෙම පළමු වර්ග දෙක කුඩා […]

Dealer-awards-2023-LBN.jpg

1min60
      සියැට් කැළණි හෝල්ඩින්ග්ස් සමාගම පසුගිය දා අති උත්කර්ශවත් සම්මාන උළෙලක් පවත්වමින් ආයතනයේ විශිෂ්ට අලෙවි නියෝජිතයින් වෙත උපහාර පිරිනමමින් වෙළඳපොළ ආධිපත්‍යය කරා දශක දෙකහමාරක නිෂ්පාදන විශිෂ්ඨත්වයේ ගමන සඳහා කෘතඥතාව ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකාවේ විශිෂ්ට අලෙවි නියෝජිතයින් 125ක් ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් හා සමාගමේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය සමඟ වසර තුනක කාලයකට පසුව එක්වී ගෝලීය වසංගතය හා […]

Rubber-farmers-visit-LBN.jpg

1min210
      Hevea brasiliensis හෙවත් රබර් ශාකයෙන් ලබා ගන්නා දියරමය රබර් කිරි, ගෝලීය වෙළඳපලෙහි  නවීන හා ඉහළ ඉල්ලූමක් ඇති නිමි භාණ්ඩ බවට පත් වන පරිවර්තනීය ගමන රබර් වගාකරුවන් දන්නා නමුත් බොහෝ විට ප‍්‍රත්‍යක්ෂ ලෙස එය දැකගත නොහැකි තත්වය දැන් ශ‍්‍රී ලංකාවේ ප‍්‍රධාන ස්වභාවික රබර් භාවිතා කරන්නෙකු විසින් නිවැරදි කරමින් සිටී. ශ‍්‍රී ලංකාවේ වායුරෝධක ටයර් […]

Winmile-R-22.5-LBN.jpg

1min270
      ශ‍්‍රී ලංකාවේ විශාලතම වායුරෝධක ටයර් නිෂ්පාදකයා වන සියැට් කැළණි හෝල්ඩිංග්ස් වෙතින් නව ඉහළ කාර්යසාධනයක් සහිත අලූත් වාණිජ වාහන ටයරයක් නිෂ්පාදනය කිරීම ආරම්භ කර ඇත. 295/80 R 22.5  TL ප‍්‍රමාණයේ ට‍්‍රක් බස් රේඩියල් ටයරයක් වන CEAT Winmile X3 AW ටයරය ප‍්‍රයිම් මූවර්, ඉන්ධන බවුසර්, තොග සිමෙන්ති ප‍්‍රවාහන රථ, ට‍්‍රක් රථ සහ අනෙකුත් විශාල […]

Donation-to-Karapitiya-Hospital.jpg

1min330
      දකුණු පළාතේ විශාලතම රෝහල වන කරාපිටිය රෝහල සඳහා High Flow Nasal Oxygen (HFNO) යන්ත‍්‍ර දෙකක් පසුගියදා සියැට් කැළණි හෝල්ඩින්ග්ස් සමාගම විසින් පරිත්‍යාග කරන ලදී. සියැට් කැළණි සමාගමේ සභාපති, චානක ද සිල්වා මහතාගෙන් වෛද්‍ය ක‍්‍රිෂාන්ත ජයසේකර මහතා සහ වෛද්‍ය ක‍්‍රිසාන්ත පෙරේරා මහතා විසින් සිදුකළ ඉල්ලීමට ප‍්‍රතිචාර දක්වමින් සමාගම විසින් මෙම පරිත්‍යාගය කර තිබේ. […]

TBR-production-increase.jpg

1min520
    පළමු අදියරේදී නිෂ්පාදනය 65% කින් ඉහළට දෙවැනි අදියර සමඟ 2021 ජුනි සිට ධාරිතාවය 125% කින් ඉහළ නංවයි ආනයන සීමාවන් තුළින් විදේශ විනිමය ඉතිරිකර ගැනීමට රජය ගෙන යමින් තිබෙන ජාතික උත්සාහයට තවදුරටත් සහයෝගය දක්වමින් ජුනි මාසය වන විට සියැට් ට‍්‍රක් බස් රේඩියල් (TBR) ටයර් සංඛ්‍යාව දෙගුණයකටත් වඩා වැඩිකිරීමට සියැට් කැළණි හෝල්ඩින්ග්ස් සමාගම කටයුතු කර […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව