Tag: සියැට් කැලණි හෝල්ඩින්ග්ස්

Capture-17.jpg

1min80
 බස්නාහිර පළාතෙන් පිටත සිය උසස් මට්ටමේ අලෙවි ජාලය තවදුරටත් ශක්තිමත් කරමින් සියැට් කැලණි හෝල්ඩින්ග්ස් සමාගම කුරුණෑගල මීගමුව පාරේ ‘Sumidag Prime’ හි සිය නවතම ‘Shop-in-Shop’ (SIS) අලෙවිසැල විවෘත කර ඇත. මෙමගින් එම ප්‍රදේශයේ පාරිභෝගිකයින්ට සමාගමේ ටයර් නිෂ්පාදන සමඟ වෘත්තීය මට්ටමේ වාහන සේවා වඩාත් සමීප කරවයි. මල්කඩුවාව ප්‍රදේශයේ වෙලගෙදර විද්‍යාලය අසල පිහිටි මෙම නවතම අලෙවිසැල, මෙරට තුළ […]

Partner-Excellence-Awards-2026-LBN.jpg

1min130
සියැට් කැලණි හෝල්ඩින්ග්ස් සමාගම විසින් දිවයින පුරා විහිදුණු සිය ව්‍යාපාරික හවුල්කාර ජාලයේ ශක්තිය, අභියෝග ජයගැනීමේ හැකියාව සහ සාර්ථකත්වය ඇගයීමට ලක් කරමින් 2026 වසරේ විශිෂ්ට හවුල්කරුවන් ඇගයීමේ සම්මාන උළෙල උත්කර්ෂවත් අයුරින් දින දෙකක් පුරා කොළඹ සිනමන් ලයිෆ් හෝටලයේදී පැවැත්වූ අතර මේ සඳහා සමාගමේ ඉහළම දක්ෂතා දැක්වූ අලෙවි නියෝජිතයන්, බෙදාහැරීමේ හවුල්කරුවන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයන් එක්වූ අතර […]

a.jpg

1min170
සියැට් කැලණි හෝල්ඩින්ග්ස් සමාගම සිය අග්‍රගන්‍ය අලෙවිසැල් ජාලය පුළුල් කරමින් කොළඹ 6, හැව්ලොක් පාරේ අංක 255 දරණ ස්ථානයේ පිහිටි ඔලිම්පික් ටයර් හවුස් හි නව Shop-in-Shop (SIS) අලෙවිසැලක් විවෘත කර ඇත. හැව්ලොක් සිටි සාප්පු සංකීර්ණය ඉදිරිපිට උපායමාර්ගිකව පිහිටා ඇති මෙම අලෙවිසැල, වාහන හිමියන්ට නවීන පන්නයේ, පාරිභෝගික හිතකාමී පරිසරයක් තුළ සියැට් හි පූර්ණ පරාසයක විහිදි ටයර් ආශ්‍රිත […]

CEAT-CPM-Awards-2026-LBN.jpg

1min870
ශ්‍රී ලංකාවේ වරලත් වෘත්තීය කළමනාකරුවන්ගේ ආයතනය (CPM ශ්‍රී ලංකා) විසින් සංවිධානය කරන ලද 2026 හොඳම කළමනාකරණ පරිචයන් සඳහා වන සමාගම් සම්මාන උළෙලේදී සමස්ත රන් සම්මානය සහ තවත් කීර්තිමත් සම්මාන හතරක් දිනා ගනිමින් සියැට් කැලණි හෝල්ඩින්ග්ස් දිවයිනේ හොඳම කළමනාකරණ ක්‍රියාවලියක් සහිත සමාගම ලෙස සම්මාන දිනා ඇත. සම්මාන උළෙලේදී ඉහළම සමාගම් හතළිහ ලැයිස්තුවට සියැට් කැලණි ඇතුළත් වූ […]

Dealer-tours-2025-LBN.jpg

1min160
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ටයර් නිෂ්පාදකයා වන සියැට් කැලණි හෝල්ඩින්ග්ස් සමාගම 2025 වර්ෂය‍ තුළ ඉහළම කාර්යසාධනයක් වාර්තා කළ අලෙවි නියෝජිතයින් සඳහා සියලු‍ වියදම් සහිත ව සිංගප්පූරුව සහ තායිලන්තය වෙත සංචාර පිරිනමා ඇත. ට්‍රක් රථ, සැහැල්ලු‍ ට්‍රක් රථ සහ රේඩියල් ටයර් කාණ්ඩවල අලෙවිය වර්ධනය කිරීම සඳහා මාස අටක කාලයක් සඳහා ලබා දුන් ඉලක්ක සාර්ථකව ජයගත් අලෙවිකරුවන් හට […]

Schools-CSR-2025-Matugama-LBN.jpg

1min1250
ප්‍රජා අභිවෘද්ධිය සහ තිරසාර සැපයුම් දාම ගොඩනැගීම සඳහා වන සිය දිගුකාලීන කැපවීම ශක්තිමත් කරමින් සියැට් කැලණි හෝල්ඩින්ග්ස් විසින් ශ්‍රී ලංකාවේ රබර් වැවිලිකරු ප්‍රජාවේ දරුවන් සඳහා අත්‍යවශ්‍ය පාසල් සැපයුම් බෙදාදීමේ හයවන වැඩසටහන මතුගම මීගම කනිෂ්ඨ විද්‍යාලයේදී පවත්වන ලදී. සියැට් හි ප්‍රමුඛතම ආයතනික සමාජ වගකීම් වැඩසටහන වන ‘සියැට් කෙයාර්ස්’ හි කොටසක් ලෙස 1 සිට 5 ශ්‍රේණි දක්වා […]

Pizza-Hut-partnership-LBN.jpg

1min240
සියැට් කැලණි හෝල්ඩින්ග්ස් සහ ශ්‍රී ලංකාවේ පිට්සා හට් සහ ටකෝ බෙල් සඳහා එකම බලයලත් නියෝජිතයා වන ගැමා පිට්සාක්‍රාෆ්ට් ලංකා (පුද්ගලික) සමාගම අතර ඇතිකරගත් සහයෝගීතාවයක ප්‍රතිඵලයක් ලෙස, පිට්සා වර්ග හා අනෙකුත් ක්ෂණික ආහාර සිසිල් වීමට පෙර පාරිභෝගිකයින් වෙත බෙදා දීම තම ජීවිකාව කරගත් 800ක් පමණ වූ යතුරුපැදිකරුවන්හට වඩා ආරක්ෂිතව තම කාර්යය ඉටු කර ගැනීමට අවස්ථාව උදා […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව