ලංකා ව්‍යාපාරික පුවත් - LBNFebruary 17, 2026
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වායුමය ටයර් නිෂ්පාදකයා වන සියැට් කැලණි හෝල්ඩිංග්ස් විසින් 2025-26 ‘සියැට් කෙයාර්ස්’ පාසල් මාර්ග ආරක්ෂණ උපකරණ බෙදා හැරීමේ වැඩසටහන සම්පූර්ණ කරමින් මෙම වටිනා ප්රයත්නයේ 16 වන වසර අවසන් කරන ලදී. සමාගමේ මෙම ප්‍රජා මාර්ග ආරක්ෂණ වැඩසටහන දිවයින පුරා තවත් පාසල් 30 ක් දක්වා පුළුල් කළ අතර මෙයින් ප්රතිලාභ ලැබූ මුළු පාසල් සංඛ්‍යාව 350ක් […]






