ලංකා ව්යාපාරික පුවත් - LBNAugust 26, 2025
ශ්රී ලංකාවේ නිෂ්පාදන හා අපනයන අංශවලට නව සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් සියැට් OHT ලංකා (පුද්ගලික) සමාගම ඇමෙරිකානු ඩොලර් මිලියන 171 ක ආයෝජනයක් සහතික කිරීම සඳහා ශ්රී ලංකා ආයෝජන මණ්ඩලය (BOI) සමඟ ගිවිසුමක් අත්සන් කර ඇති අතර එය මෑත ඉතිහාසයේ ඉන්දියාවෙන් ශ්රී ලංකාවට සිදු කරන ලද විශාලතම ආයෝජනවලින් එකකි. මෙම ආයෝජනය සිදුවූයේ සියැට් OHT ලංකා විසින් මිදිගම […]












