ලංකා ව්‍යාපාරික පුවත් - LBNJanuary 21, 2026
ශ්‍රී ලංකාවේ කාන්තා සනීපාරක්ෂාව සම්බන්ධ ප්‍රමුඛ සන්නාමයක් වන Fems පසුගියදා වේයන්ගොඩ සියනෑ ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේදී ඔසප් සෞඛ්‍යය තේමාකොටගත් විශේෂ බිතු සිතුවම් නිර්මාණයක් විවෘත කළේය. මෙය විවෘත කරන ලද්දේ ඔසප් සෞඛ්‍යය පිළිබඳ කතිකාව සාමාන්‍ය දෙයක් බවට පත් කරමින් රටේ තරුණ පරපුර සවිබල ගැන්වීමේ දීර්ඝකාලීන උත්සාහයක ඉදිරි පියවරක් වශයෙනි. ඔසප් වීම ජීවිතයේ ස්වාභාවික සංසිද්ධියක් වන නමුත් […]



