ලංකා ව්යාපාරික පුවත් - LBNJune 20, 2025
ශ්රී ලංකාවේ වටිනා වන සම්පත් සුරැකිීමේ පුරෝගාමී වැඩසටහනක් වන The Gathering of Giants එළඹෙන ජූලි 25 වන දින සිට 27 වන දින දක්වා සිනමන් හබරණ පරිශ්රයේදී (Cinnamon Habarana Complex) පැවැත්වීමට නියමිතය. සිනමන් නේච(ර්) ටේ්රල්ස් (Cinnamon Nature Trails) සහ සෙලාන් බැංකුවේ (Seylan Bank) වටිනා හවුල්කාරීත්වය යටතේ සිනමන් හොටේල්ස් ඇන්ඩ් රිසොර්ට්ස් (Cinnamon Hotels & Resorts) මඟින් සංවිධානය […]



