ලංකා ව්යාපාරික පුවත් - LBNApril 22, 2026
වසර 22 ක් පුරා අඛණ්ඩව ශ්රී ලංකාවේ ජීවිත රක්ෂණ වෙළඳපල ප්රමුඛයා බවට පත් සෙලින්කෝ ලයිෆ්, පසුගිය දා කොළඹ සිනමන් ලයිෆ් හි දී පැවති, 2026 වාර්ෂික සම්මාන උළෙලේ දී ඉහළම කාර්යසාධනයක් පෙන්නුම් කළ තම අලෙවි බලකායේ සුවිශේෂී ජයග්රහණ සමරන ලදී. සමාගමේ ඉහළම ඉලක්ක ලඟා කරගත් 300 කට අධික පිරිසක් සහභාගී වූ මෙම උත්සවයේදී, High Flyer ‘Sales […]








