ලංකා ව්යාපාරික පුවත් - LBNSeptember 16, 2025
වසර 70කට වැඩි ඉතිහාසයක් ඇති ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ බිස්කට් සන්නාමයක් වන මැලිබන්, රටේ ඓතිහාසික ක්‍රීඩා ආයතනයක් වන සිංහල ක්‍රීඩා සමාජය (SSC) සමඟ නව හවුල්කාරිත්වයකට එළඹ තිබේ. මෙම හවුල්කාරිත්වය යටතේ, මැලිබන් ආයතනය්ස් මගින් SSC හි පිරිමි සහ කාන්තා ක්‍රිකට් කණ්ඩායම් දෙකටම අනුග්‍රහය ලබාදෙන අතර, ශ්‍රී ලංකාවේ ක්‍රීඩාව නගාසිටුවීමට සහ තරුණ දක්ෂතා පෝෂණය කිරීමට තම කැපවීම තහවුරු […]



