2020 නොවැම්බර් 02, කොළඹ: රථවාහන අනතුරකට පසුව ඒ සම්බන්ධ හිමිකම් මුදල් ඉල්ලීමට අදාළ ක්‍රියාවලිය, ගනුදෙනුකරුවෙකුට සාමාන්‍යයෙන් සැලකිය යුතු කාලයක් වැයවන හා දුෂ්කර ක්‍රියාවලියකි. මෙම තත්ත්වය මැනැවින් වටහාගත් ෆෙයාෆස්ට් ඉන්ෂුවරන්ස් සමාගම කලකට ඉහතදී, Click2Claim (C2C) නමින් විශේෂ ක්‍රමවේදයක් හඳුන්වා දීමට කටයුතු කළේ ය. මෙහිදී රක්ෂණ හිමියාට අනතුර සම්බන්ධයෙන් ස්වයං-තක්සේරුවක යෙදී, තම දුරකථනය මගින් එම හානිය වීඩියෝගත […]