ලංකාවේ අංක 1 smartphone වෙළෙඳ නාමය වන සැම්සුන් මෙරට ප‍්‍රමුඛතම සන්නිවේදන සැපයුම්කරු වන ඩයලොග් ආසියාටා හි සහාය ඇතිව සිය Galaxy ස්මාර්ට් ජංගම දුරකතන කාණ්ඩයකට 5ඨ තාක්ෂණික පහසුකම් සක‍්‍රීය කළ බව නිවේදනය කර සිටී. මේ අනුව සැම්සුන් පරිශීලකටයින් දැන් ඩයලොග් හි 5G Trial Network තුළ ඔවුන්ගේ 5G හැකියාව සහිත device එක භාවිත […]