දශක ගණනාවක් තිස්සේ නව්‍යකරණ රූපවාහිනී නිෂ්පාදනයන් වෙළෙඳපොලට හඳුන්වා දීමේ ප‍්‍රමුඛත්වය ගෙන කටයුතු කරන සැම්සුන් විශිෂ්ට නිෂ්පාදනයන් වෙනුවෙන් වන සිය කැපවීම තව තවත් ඉදිරියට ගෙන යමින් පරිපූර්ණ රූපවාහිනී තිරයක චමත්කාරය පාරිභෝගියා වෙත ලබා දීමට කටයුතු කර ඇත්තේ සැබෑ ලෝකයටත් එහාගිය සුපැහැදිලි දසුන් රූපවාහිනී තිරය මතට ගෙන එමිනි. රූපවාහිනී තාක්ෂණය දිනෙන් දින නව්‍යකරණයට ලක් […]