Tag: සැම්සුන්

Samsung-TVs-and-Displays_2024-Neo-QLED-and-QLED-TVs_VDE-Certification_main1-LBN.jpg

1min130
සැම්සුන් විසින් වෙළෙඳපොලට හඳුන්වා දුන් 2024 Neo QLED සහ QLED නිෂ්පාදන පෙළෙහි මාදිලි 7ක් සඳහා True Cinema Black සහ HDR Brightness නිරවද්‍යතා සහතිකය හිමි වූ බව පසුගියදා නිවේදනය කරන ලදී. ලොව ප්‍රමුඛතම ජර්මානු විදුලි ඉංජිනේරු සහතික කිරීමේ ආයතනයක් වන Verband Deutscher Elektrotechniker (VDE) වෙතින් මෙම සුවිශේෂී සහතිකය හිමි කර ගැනීමට සැම්සුන් සමත් වූයේ කර්මාන්තයේ ප්‍රථම […]

Samsung-Crystal-4K-Dynamic-TV.jpg

1min120
2024 Crystal 4K Dynamic රූපවාහිනිය සමඟින් යළිත් වරක් මෙරට පාරිභෝගිකයාගේ විනෝදාස්වාදය අරුත් ගන්වන්නට සැම්සුන් කටයුතු කර ඇත්තේ නව්‍යකරණ තාක්ෂණයේ මහිමය ඔවුන් ඉදිරියට ගෙන එමිනි. 4K තාක්ෂණය, AirSlim නිමාව, සුවිශේෂී Crystal වර්ණ හා Knox Security වැනි විශේෂාංගවලින් සැදුම්ලත් මෙම නවතම Crystal 4K Dynamic රූපවාහිනී නිෂ්පාදන පෙළ පාරිභෝගිකයින් වෙත නැවුම් අත්දැකීමක් ලබා දීමට සමත්වනු ඇත්තේ ආකර්ෂණීය වර්ණ […]

Samsung_LOGO-1.jpg

1min110
පාරිභෝගික ඉලෙක්ට්‍රොනික හා ජංගම දුරකතන තාක්ෂණයේ ශ්‍රී ලාංකේය ප්‍රමුඛයා වන සැම්සුන් ශ්‍රී ලංකා  පාරිභෝගිකයින් අතර අතිශය ජනප්‍රියත්වයක් ලබා ඇති Galaxy A කාණ්ඩයේ නවතම ස්මාර්ට් ජංගම දුරකතනය වන Galaxy A06 ශ්‍රී ලාංකේය වෙළෙඳපොලට හදුන්වා දීමට පසුගියදා කටයුතු කළේය. සිය පාරිභෝගිකයින් වෙත සුවිශේෂී smartphone අත්දැකීමක් ලබා දීම අරමුණු කර ගනිමින් නිර්මාණය කර ඇති මෙම නවතම Galaxy A06 […]

Samsung_LOGO-1.jpg

1min120
පාරිභෝගික විදුලි උපකරණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සන්නාමයක් වන සැම්සුන් ශ්‍රී ලංකා, පාරිභෝගිකයින් වෙනුවෙන් වන කැපවීම තවදුරටත් ඉදිරියට ගෙන යමින් සිය රෙදි සෝදන යන්ත්‍ර හා ශීතකරණ සඳහා වසර 20ක වගකීමක් ලබා දීමට කටයුතු කර ඇත. ඒ අනුව සැම්සුන් රෙදි සෝදන යන්ත්‍රයන්හි ඩිජිටල් ඉන්වර්ටර් මෝටරය සඳහා මෙන්ම ශීතකරණයන්හි ඩිජිටල් ඉන්වර්ටර් කොම්ප්‍රෙෂර් සඳහා වසර 20ක වගකීමක් ලබා දෙනු ඇත. […]

Unbox_Discover_press-release_main1-LBN.jpg

1min310
සුවිසල් රූපවාහිනී තිරයක් යනු නිවසට අලංකාරත්වය මෙන්ම සතුට රැගෙන එන්නකි. අද වන විට පාරිභෝගිකයින් බොහෝ දෙනෙකු විශාල ප්‍රමාණයේ රූපවාහිනී මිලදී ගැනීමට උනන්දුවක් දක්වන්නේ ඒ තුළින් ප්‍රියතම චිත්‍රපටවල සිට වෙනත් ඕනෑම වැඩසටහනක් රස විඳීමේ හැකියාව ඔවුන් වෙත උදා කර දීම හේතුවෙනි. ඒ සියලු දේට විසඳුම් ගෙන එන සැම්සුන් Neo QLED 8K රූපවාහිනිය සුවිසල් තිරයක රූපවාහිනී අත්දැකීමක් […]

Samsung_LOGO-1.jpg

1min290
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඉලෙක්ට්‍රොනික නිෂ්පාදන සන්නාමය වන සැම්සුන් සිය ස්මාර්ට් ජංගම දුරකතන පරිශීලකයින් වෙත නවමු අත්දැකීමක් එක් කිරීම වෙනුවෙන් නවතම විශේෂාංග රැසක් සමඟින් Galaxy M14 LTE ස්මාර්ට් ජංගම දුරකතනය වෙළෙඳපොලට හඳුන්වා දෙනු ලැබීය. සුවිශේෂී 50MP ත්‍රිත්ව කැමරාවකින්, 5000 mAh බැටරියකින්, 5nm ප්‍රොසෙසරයකින් මෙන්ම තවත් නවතම විශේෂාංග රැසකින් සමන්විත Galaxy M14 LTE ඔබේ සියලු අවශ්‍යතා සපුරාලන […]

Olympic™️-rendezvous-@-Samsung_PR_main1-LBN.jpg

1min170
ඔලිම්පික් හා පැරාලිම්පික් හි ජාත්‍යන්තර හවුල්කරුවකු වන සැම්සුන් ඉලෙක්ට්‍රොනික්ස් ඔලිම්පික් උණුසුම තව තවත් ඉහළ නංවමින් ‘Open always wins’ වැඩසටහන නිල වශයෙන් දියත් කිරීමට පසුගියදා කටයුතු කරන ලදී. ආරම්භ වීමට නියමිත 2024 පැරිස් ඔලිම්පික් හා පැරාලිම්පික් තරඟාවලියේ වැදගත්කම හා විශේෂත්වය සනිටුහන් කළ  එම වැඩසටහනට සමගාමීව  පැරීසියේ Champs-Elysees 125 හි පිහිටි නව ඔලිම්පික් Olympic™️ rendezvous ප්‍රදර්ශනාගාරය විවෘත […]

Samsung_LOGO-1.jpg

1min220
2024 LMD Most Loved Brands හිදී ගෘහ විදුලි උපකරණ කාණ්ඩයේ ප්‍රමුඛයා ලෙස සම්මානයෙන් පිදුම් ලැබීමට සැම්සුන් ශ්‍රී ලංකා සමත් වූයේ තමන් සතු පාරිභෝගික විශ්වාසයේ විශිෂ්ටත්වය යළි යළිත් තහවුරු කරමිනි. සිය නව්‍ය රුපවාහිනී නිෂ්පාදන, රෙදි සෝදන යන්ත්‍ර හා ශීතකරණ ඇතුළු අසමසම ගෘහ විදුලි උපකරණ තුළින් කර්මාන්තයේ ආධිපත්‍ය තමන් සතු කර ගැනීමට කටයුතු කර ඇති සැම්සුන්, ශ්‍රී […]

TV-image-2.jpg

1min340
සැම්සුන්, සිය නවතම Ultra-High Definition (UHD) රූපවාහිනී පෙළ සමඟින් නිරන්තරයෙන් වෙනස් වන පවුලේ රස වින්දනය යළි යළිත් අරුත් ගැන්වීම වෙනුවෙන් පෙරමුණ ගෙන ඇත. නිවසේ ආලින්දයට පවුලේ එකමුතුකම සමඟින් සතුට රැගෙන එන සැම්සුන් Ultra-High Definition (UHD) රූපවාහිනී නිෂ්පාදන පෙළ ඔවුන් සියලු දෙනා වෙත මින් පෙර අත් නොවිඳි අසමසම අත්දැකීමක් ගෙන ඒමට සමත්ව සිටියි.     විශේෂයෙන් […]

Soundbar-10Y_main2ff.jpg

1min190
සැම්සුන් ඉලෙක්ට්‍රොනික් 2014 වසරේ සිට 2023 වසර දක්වා අඛණ්ඩව වසර 10ක් ගෝලීය soundbar වෙළෙඳපොලේ ප‍්‍රමුඛයා ලෙස කටයුතු කිරීමේ විශිෂ්ට ජයග‍්‍රහණය මහත් අභිමානයෙන් නිවේදනය කර ඇත. FutureSource Consulting සඟරාව විසින් නිකුත් කළ නවතම වාර්තාව තුළින් එම ජයග‍්‍රාහී සන්ධිස්ථානය තහවුරු කර ඇත්තේ සැම්සුන්හි විශිෂ්ටත්වයද යළි යළිත් සනාථ කරමිනි. නවෝත්පාදන හා ගුණාත්මක නිෂ්පාදනයන් හඳුන්වා දීම වෙනුවෙන් වන සැම්සුන්හි […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව