ජෝසෆ් ෆ්‍රේසර් නයින්වෙල්ස් රෝහල ආරම්භ වී වසර සියයක් සම්පූර්ණ වීම නිමිත්තෙන් 2023 අගෝස්තු 24 දින විශේෂ උත්සවයක් පවත්වන ලදි. ජෝසෆ් ෆ්‍රේසර් මහතාගේ මිණිබිරිය වන පැට්‍රීෂියා මොලී මහත්මියද සමගින් පවුලේ සාමාජිකයින් එම අවස්ථාවට සහභාගී වීම විශේෂත්වයක් විය. අභාවප්‍රාප්ත වූ සිය සැමියා නමින් 1923 වසරේදී ජෝසෆ් ෆ්‍රේසර් අනුස්මරණ රෝහල ආරම්භ කරන ලද්දේ ජෝසෆ් ෆ්‍රේසර් […]