ඇමෙරිකානු ඩොලර් මිලියන 392ක සුවිශාල ආයෝජනයක් සමඟ, දකුණු ආසියාවේ විශාලතම වාණිජ හා සැපැයුම් සංකීර්ණය කොළඹ වරාය තුළ ඉදිකිරීමේ ව්‍යාපෘතියක් දියත් කිරීමත් සමඟ, කලාපයේ ප‍්‍රධාන සැපැයුම් කේන්ද්‍රස්ථානය වීමේ ශ‍්‍රී ලංකා අපේක්‍ෂාව දැවැන්ත ඉදිරි පිම්මක් ගෙන ඇත. මෙලෙස ඉදිකෙරෙන South Asia Commercial and Logistics Hub (SACLH), වසර 50ක ගොඩනැගීම්, මෙහෙයුම් සහ හුවමාරු (BOT) ව්‍යාපෘතියක් […]