කොළඹ සිට මාලේ දක්වා ගුවන් ගමන් යළිත් සැප්තැම්බර් 01 වනදා සිට ආරම්භ කරන බව එමිරේට්ස් ගුවන් සමාගම නිවේදනය කර ඇත. මෙහිදී, ඩුබායි සිට මාලේ දක්වා දිනපතා ක‍්‍රියාත්මක වන EK652 ගුවන් සේවය කොළඹ දක්වා දීර්ග කරන බවත් ආපසු යන EK653 ගුවන් සේවය කොළඹ සිට මාලේ හරහා ඩුබායි දක්වා ක‍්‍රියාත්මක කරන බවත් සමාගම සඳහන් […]