ලංකා ව්යාපාරික පුවත් - LBNSeptember 21, 2023
ශාකසාර සත්කාර නිෂ්පාදනයේ පුරෝගාමියා සහ වෙළෙඳ පොළ ප්රමුඛයා වන කදානේ ස්වදේශී කර්මාන්තායතනය විසින් මෙවරත් අලුත් නුවර ශ්රී මහ දැඩිමුණ්ඩ දේවාලය, දෙවුන්දර උත්පලවර්ණ ශ්රී විෂ්ණු මහා දේවාලය, සබරගමුව මහ සමන් දේවාලය, දැරණියගල සමන් දේවාලය සහ දඹදෙණිය රජ මහා විහාරය, යන ඓතිහාසික ස්ථාන 05 ආලෝකමත් කරන ලදී. ස්වදේශී කොහොඹ ආලෝක පූජා සත්කාරය යන තේමාව […]










