ලංකා ව්‍යාපාරික පුවත් - LBNJune 8, 2026
ජෝන් කීල්ස් සමූහයේ ආයතනික සමාජ වගකීම් අංශය වන ජෝන් කීල්ස් පදනම විසින් ජනමාධ්‍ය නියෝජිතයන් සහ නිර්මාණකරණ වෘත්තිකයන් වෙනුවෙන් සංවිධානය කරන ලද, ස්ත්‍රීපුරුෂ සමාජ භාවයට සංවේදී අන්තර්ගතයන් නිර්මාණය කිරීම පිළිබඳ වැඩමුළුවේ දෙවැනි අදියර 2026 මැයි 14 වන දින Cinnamon Lakeside හිදී පැවැත්විණි. ජෝන් කීල්ස් සමූහයේ සමාගම් සහ බාහිර සමාගම් රැසක නිර්මාණකරණ හා අලෙවිකරණ අංශවලට සම්බන්ධ වෘත්තිකයන් […]



