ජපානයේ හොන්ඩා මෝටර් සමාගම සඳහා ශ්‍රී ලංකාවේ එකම බලයලත් ඒජන්තවරයා වන ස්ටැෆර්ඩ් මෝටර්ස්, හොන්ඩා යතුරු පැදි පරීක්ෂාව සඳහා දීප ව්‍යාප්ත වැඩපිළිවෙලක් මෙහෙයවයි. අව්‍යාජ අමතර කොටස් භාවිතා කිරීමේ වැදගත්කම සහ ඒවා හඳුනා ගන්නේ කෙසේද යන්න පිළිබඳව පාරිභෝගිකයින් දැනුවත් කිරීම මෙම වැඩපිළිවෙලෙහි අරමුණයි. දිවයින පුරා සිටින අලෙවි නියෝජිතයන් සමඟ එක්ව මෙහෙයවන මෙම වැඩසටහන තුළින්, වර්තමාන ආර්ථික […]